වැලිකඩ සිරගෙදර ජංගම දුරකථන වලට තිත

0
567

වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රය තුළ ජංගම දුරකථන භාවිතා කළ නොහැකි වන පරිදි සම්පූර්ණයෙන්ම සංඥා අවහිර කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසීය.

බන්ධනාගාර ගතව සිටින රැඳවියන් නීතිවිරෝධි අයුරින් ජංගම දුරකථන භාවිතා කිරීම වැළැක්වීමේ අරමුණින් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර තිබේ.

විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව  සමග එක්ව මෙම  වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර ඇති බව බන්ධානාගාර මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙනිය මහතා පැවසුවේය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here