නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට පාර කැපිල තියෙන වෙලාවක මියගිය පළාත් සභා යෝජනා එපා! – පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

0
306

මේ මොහත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට පාර කැපිල තියෙන වෙලාවක් බවත්  මේ මොහොතේ යටගිය පැරණි මියගිය පළාත් සභා යෝජනා ගෙනල්ල අලුතින් පළාත් සභා පිහිටුවීම හෝ පළාත් සභා යාවත් කාලීන කිරීම වෙනුවට කළ යුතු වන්නේ රට ඉදිරියට ගෙන යන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යටතේ නව පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමයක් නව පළාත් පලාත් පාලන මැතිවරණ ක්‍රමයක් සමග සැබෑ මහජන නියෝජිත ක්‍රමයක් ගේන  තැනකට පත්කර ගැනීම බවත් ”56 දරුවෝ” සංවිධානයේ අනුශාසක පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමි  පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here