ජාත්‍යන්තර රතු වරෙන්තු ලැයිස්තුව 130 සිට 13 දක්වා අඩු වෙයි – හිටපු කොටි හැලිලා, ඉන්ටර්පෝල් රතු වරෙන්තුව දහ ගුණයකින් බැහැලා

0
305

දුටුතැන අල්ලනු යැයි දැක්වෙන ශ‍්‍රී ලංකාවේ අපරාධකරුවන්ට එරෙහිව නිකුත් කර තිබූ ජාත්‍යන්තර රතු වරෙන්තු ලැයිස්තුව 130 සිට 13 දක්වා අඩු වී ඇත.

මෙයට හේතු වී ඇත්තේ පසුගිය රජය යටතේ හිටපු දේශපාලකයකුගේ මැදිහත්වීම මත එම ලැයිස්තුවේ නම් රැසක් ඉවත් කිරීමය.

මෙලෙස නම් ඉවත් කර ඇති වැඩි දෙනා කොටි ක‍්‍රියාකාරීන්ය.

නෝර්වේ කොටි නායක නෙදියවන්ගේ සහ කැනඩාවේ සිටින කොටි නැව් ප‍්‍රධානී සුදර්ශන්ගේ නම් මෙලෙස ඉවත් වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here