පිටකොටුවේ භූමිතෙල් ලිප් හිඟයක්

0
374

පිටකොටුව ඇතුළු ප්‍රධාන නගර රැසක වෙළඳසැල් වල භූමිතෙල් උඳුන් හිඟයක් මතු වී තිබෙනවා.

ඒ වෙළඳපොළෙහි ගෑස් මිල ඉහළ යාමත් සමඟ වැඩි වශයෙන් භූමිතෙල් උඳුන් මිලට ගැනීම හේතුවෙන්.

එමෙන්ම වෙළඳපොළෙහි භූමිතෙල් උඳුන්වල මිල ගණන්ද රුපියල් 1,500 සිට 3,000 දක්වා ඉහළ ගොස් ඇති බව පිටකොටුව එක්සත් ජාතික ස්වයං රැකියා වෙළඳ ව්‍යාපාරිකයින්ගේ සංගමයේ සභාපති ප්‍රදීප් චාර්ල්ස් කියා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here