Sunday, September 22, 2024

ලිතුවේනියාවෙන් ගෙන්වා ඇත්තේ බණ්ඩි පොහොරයි -දයාසිරි

ලිතුවේනියාවේ සිට ආනයනය කර ඇත්තේ පොටෑසියම් නයිට්‍රේට් නම් පොහොර බවට තමනට තොරතුරු ලැබී ඇතැයි රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.

එම පොහොර වර්ගය ගොයම් ගස් වර්ධනය වැඩි කිරීම සඳහා යොදන බන්ඩි පොහොර වර්ගයක් බවද ඔහු පැවසීය.

ලොව කිසිම රටක කාබනික ගොවිතැන සියට සීයක් කරන රටක් සොයාගැනීමට නැතැයි ද ඔහු කියා සිටියි.

වත්මන් ක්‍රමය යටතේ ඉදිරියේදී වී මිග කඩා වැටෙනු ඇති බවත් සහල් හිඟයක් ද ඇතිවනු ඇති බවත් අප්‍රේල් අලුත් අවුරුද්ද විශාල අමාරු තත්ත්වයකට පත්වනු ඇති බවත් ඔහු පැවසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles