තුන්වැනි මාත්‍රාව ගැන සුබ ආරංචියක්

0
246

මෙරට ජනතාවට තුන්වන මාත්‍රාව සදහා අවශ්‍ය එන්නත් සහතික කරවා ගැනීමේ ක්‍රියාවලිය මේ වන විට ආරම්භ කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

එහි මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි මේ බව කියා සිටියේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here