සමගි තරුණ බලවේගය මහපාරේ ලිප් බැඳ විරෝධය පළකරයි

0
300

සමගි තරුණ බලවේගය විසින් සංවිධානය කළ විරෝධතා ව්‍යාපාරයක් අද සවස කොටුව දුම්රියපොල ඉදිරිපිටදී පැවැත්විණි. මෙම විරෝධතාවය සඳහා සමගි ජන බලවේගයට සම්බන්ධ තවත් සංවිධාන කිහිපයක නියෝජිතයන් එක්ව සිටියේය.

විරෝධතාකරුවන් මහපාරේ දර ලිප් බැඳ ගෑස් මිල ඉහළ දැමීම ඇතුළු ජනතා ප්‍රශ්න වෙනුවෙන් ආණ්ඩුවට විරෝධය දැක්වීය.

මෙම විරෝධතාවය සඳහා සමගි ජන බලවේගයේ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක්ද එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here