කාබනික පොහොර කියලා ‘පොටෑසියම් ක්ලෝරයිඩ්’ එව්වා වගේ යූරියා ටිකත් ඒ විදිහටම ගොවීන්ට ලබා දෙන්න. අපි ඒ බොරුවට ආසාවෙන් රැවටෙන්නම්

0
292

කාබනික පොහොර බව කියමින් රසායනික පොහොර වූ පොටෑසියම් ක්ලෝරයිඩ් ‌ගොවීන්ට ලබා දුන්නා සේ යූරියා පොහොර ටිකත් ලබා දෙන්න යැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා පැවසීය.

ඒ මහතා පෙන්වා දුන්නේ දැනට අවශ්‍ය පොහොර ගොවීන්ට ලබා නොදී ගොයම පීදෙන්නට ගසන රතු පොහොර ජනතාවට ලබා දී ඇති බවකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here