රන්ජන් හිරේ ඉදන් රටටම විශේෂ පණිවිඩයක් එවයි

0
502

හිටපු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා මේ වනවිට ඉතා සුවසේ බන්ධනාගාරගත ජීවිතයට මුහුණ දෙමින් සිටින බවත්, ජනතාවට පණිවුඩ කිහිපයක් දීමට ඒ මහතා කටයුතු කළ බවත් වැලිගම හිටපු සභාපති රෙහාන් ජයවික්‍රම මහතා සදහන් කළේය.

තමන්ට කිසිදු වදහිංසාවක් සිදුව නැති බවත්, ජනතාව වෙනුවෙන් කරන සටන් ඉදිරියටත් සිදු කරන බවත්, දැනට ගෙන යන සටන නොනවත්වන ලෙසත් මෙහිදී රාමානයක මහතා දැනුුු දුන් බවද ජයවික්‍රම මහතා සදහන් කළේය.

සියලුම දෙනාට තමන්ට ලියුම් එවන ලෙස ඉල්ලීමක් කිරීමටද රාමනායක මහතා මෙහිදී පියවර ගෙන ඇත.

අද දින රන්ජන් රාමනායක මහතාගේ සුවදුක් බැලීමට යාමෙන් අනතුරුව මන්ත්‍රීවරයා මේ බව සදහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here