පුවත් ඉන්දියාවේ අවශ්‍යතාව අනූව මැතිවරණ පැවැත්වීමට ඉඩ නෑ By ciawpdev - October 16, 2021 0 292 FacebookTwitterPinterestWhatsApp ඉන්දියාවේ අවශ්‍යතාව අනූව මෙරට තුල මැතිවරණ පැවැත්වීමට කිසිසේත් ඉඩ ලබානොදෙන බවට සමගි ජනබලවේගය අවධාරණය කළා. ඊයේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා මේ බව කියා සිටියා.