මූල්‍ය පද්ධති ස්ථායිතා උපදේශන කමිටුව නැවත ස්ථාපිත කරයි

0
284

ඔක්තෝම්බර් 6 වැනි දා සිට ක්‍රියාත්මක වන පරිදි මූල්‍ය පද්ධති ස්ථායිතා උපදේශන කමිටුව නැවත ස්ථාපිත කර ඇති බව මහ බැංකුව ප්‍රකාශ කළා.

මූල්‍ය පද්ධතියේ ස්ථායිතාව සහ මූල්‍ය අංශයේ සංවර්ධනය වෙනුවෙන් මහ බැංකුවට සහය වීම එහි වගකීමයි.

ඊට අදාළව අදහස් සහ උපදෙස් ලබාදෙමින් පහසුකම් සැපයීම ද එමඟින් සිදු වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here