ශිරන්ති කරපු දේම ඇමැති පියල් නිශාන්තත් කරයි

0
293

රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා අද දිනයේදී රැස්වීමත් ආරම්භ කිරීමට ප්‍රථම පැරණි ගීතයක් ගායනා කිරීමට පියවර ගත්තේය.

එහිදී අමාත්‍යවරයා ගායනා කරන ලද්දේ ‘මෙත් මල් පිබිදේවා්’ ගීතයය.

ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ මෙම රැස්වීම පැවැත්විණ.

ඉකුත් වෙසක් දිනයේදී ශිරන්ති රාපක්ෂ මැතිනියද මෙම ගීතය ගායනා කරනු ලැබ තිබිණ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here