විවාහ මංගල උත්සවයකට සහභාගී විය හැකි ප්‍රමාණය 50 දක්වා ඉහළට

0
325

16 සිට ක්‍රියාත්මක නව සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කර තිබෙනවා. ඒ අනුව හෙට දිනයේ සිට විවාහ මංගල උත්සවයකයට සහභාගී විය හැකි ප්‍රමාණය 50 දක්වා වැඩි කර තිබෙනවා. ඒ අනුව එළිමහනේ පැවැත්වෙන විවාහ මංගල උත්සවයක් නම් 75 දෙනෙකු සඳහා අවසර ලැබෙන බවයි සදහන් වන්නේ. මීට අමතරව කොවිඩ් 19 ආසාදනය නොවූ මෘතදේහයක් නම් අවමංගල්‍යයක ඕනෑම වේලාවක සිටිය හැකි පුද්ගලයින් ගණන 20 ක් බවයි නව සෞඛ්‍ය මාර්ගෝපදේශවල දැක්වෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here