පුවත් දක්ෂිණ අධිවේගයේ රථවාහන තදබදයක් By ciawpdev - October 16, 2021 0 493 FacebookTwitterPinterestWhatsApp දක්ෂිණ අධිවේග මාර්ගයේ වැලිපැන්න හුවමාරුවේ සිට ගාල්ල දෙසට දැඩි රථවාහන තදබදයක් හට ගෙන තිබෙනවා. පළාත් මායිම් ආසන්නයේ සිදුකරන පරීක්ෂා කිරීම් හේතුවෙන් මෙම තදබදය ඇති වී තිබෙන බවයි වාර්තා වන්නේ.