INTERNATIONAL බෝඩරයේ කුණු වෙන ඇෆ්ගනිස්ථානයේ දෙළුම් By ciawpdev - October 16, 2021 0 262 FacebookTwitterPinterestWhatsApp ඇෆ්ගනිස්ථානයට ‘දෙළුම් රට’ (‘the country of the pomegranate fruit’) යැයි කියූ යුගය දැන් නිමා වෙමින් තිබේ. තලෙයිබාන් පාලනය තුළ උදා වී තිබෙන්නේ ඒ දෙළුම්, දේශසීමා අද්දර තොග පිටින් කුණු වී යන යුගයයි.