Friday, September 20, 2024

ජිවනෝපාය සංවර්ධනය වෙනුවෙන් ඉතිහාසයේ රජයකින් වෙන් කළ වැඩිම මුදල මෙවර අයවැයෙන්

මහජනතාවගේ ජීවනෝපාය සංවර්ධනය සදහා ඉතිහාසයේ රජයකින් වෙන් කළ වැඩිම මුදල මෙවර අයවැය මගින් වෙන්කිරීමට රජය සැළසුම් කර ඇති බව කුඩා වැවිලි භෝග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ජනක වක්කුඹුර මහතා පවසනවා.

නිෂ්පාදන ආර්ථිකය දියුණු කිරීමේ අරමුණින් මහජනත වෙත සහන රැසක් මෙවර අයවැය මගින් යෝජනා කරන බවයි ඇඹිලිපිටිය ප්‍රදේශයේදී අද (16) මාධ්‍යයට අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ.

ආනයනික සීනි මිල ගණන් ඉහළ දැමුවද දේශිය සීනි මිල කිසිදු ආකාරයකින් වැඩි නොකරන බව විෂය භාර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනක වක්කුඹුර මහතා මෙහිදී ජනතාවට සහතික වුණා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles