ශ්‍රී ලංකා T20 නිල තේමා ගීතය එළිදක්වයි

0
404

මෙවර විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නිල තේමා ගීතය අද එළිදක්වා තිබෙනවා.

“අපේ කොල්ලෝ” ලෙස නම් කර ඇති මෙම ගීතය භාතිය සහ සංතුෂ්, යොහානි, උමාරියා, සනුක, සංක සහ සජිත යන මෙරට ජනප්‍රිය නව පරපු​රේ ගායක ගායිකාවන් විසින් ගායනය කරනවා.

මෙම සබැඳියෙන් නිල තේමා ගීතය නැරඹිය හැකියි. https://youtu.be/LH7eEN7SrYs

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here