උපකාරක පන්ති නැවත ආරම්භ වන ලකුණු

0
302

ලබන මස පළමුවනදා සිට උපකාරක පන්ති නැවත ආරම්භ කිරීමට තීරණය කෙරුණු බව ශ්‍රී ලංකා පොදුජන වෘත්තීය දේශකවරුන්ගේ සංගමය පවසනවා.

එහි ලේකම් සුදත් දියගුආරච්චි මහතා සඳහන් කළේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සමග පැවති සාකච්ඡාවකදී ඊට අවශ්‍ය උපදෙස් ලබා දී ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් තවදුරටත් කරුණු දැක්වූ සුදත් දියගුආරච්චි මහතා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here