පාසල් සිසුන්ගේ ප්‍රවාහන ගාස්තු ඉහළ දැමීමේ තීරණයක්

0
295

පාසල් ළමයින් ප්‍රවාහනය කරන සංගම් විසින් ඒ සඳහා අය කරන ගාස්තු ඉහල දැමීමට තීරණය කර තිබෙනවා.

ඉන්ධන මිල ඉහළ යාමේදී සිය ගාස්තු ඉහළ නොදැමීම සහ වාහන අමතර කොටස් මිල සීඝ්‍ර ලෙස ඉහළ යාම හේතු කරගනිමින් මෙම තීරණය ගන්නා බවයි සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමයේ සභාපති එල්. මල්ශ්‍රී ද සිල්වා මහතා කියා සිටියේ.

ඒ අනුව ඉදිරියේ දී පාසැල් විවෘත කිරීමට කටයුතු කිරීමත් සමඟ මෙලෙස ගාස්තු ඉහල දැමීමට කටයුතු කරනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here