Sunday, September 22, 2024

විකල්ප ක්‍රමවේද ඉදිරිපත් කළ ද ඒ සඳහා ආණ්ඩුව නිසි ප්‍රතිචාර දැක්වුයේ නැහැ

වාහන ආනයනය කිරීම නැවතීමත් සමඟ ඇතිව තිබෙන ගැටලුවට විකල්ප ක්‍රමවේද ඉදිරිපත් කළ ද ඒ සඳහා ආණ්ඩුව නිසි ප්‍රතිචාර නොදක්වන බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ පවසනවා.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ අත්තනෝමතිකව ගනු ලබන තීරණ හේතුවෙන් මෙරට අනෙකුත් ක්ෂේත්‍ර තුළද අනිසි ප්‍රතිඵල දැකගත හැකි බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles