තලේබාන් ඉස්ලාම් අන්තවාදීන්ගෙන් ශ්‍රී ලංකාවට බරපතළ අනතුරක් – හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි

0
308

තලේබාන් සංවිධානයට සම්බන්ධව සිටින ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය අපරාධ සහ සෙසු අපරාධ වලට සිරගතව සිටි බරපතළ අපරාධ කරුවන් 5000ක් ඇමරිකානු මැදිහත් වීමෙන් නිදහස් කළ බැවින් කලාපයේ ආරක්ෂාවට තර්ජනයක් වන බව හිටපු ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා පවසයි.

ජාතික පුවත්පතකට ආරක්ෂක විෂ්ලේෂන ලිපියක් සපයමින් ඒ මහතා තව දුරටත් සඳහන් කරන්නේ ඇමරිකානු රජය තලේබාන්වරුන් සමග දෙදහස් 2020 දී කටාර් දෝහා නගරයේ දී ඇතිකරගත් ඇති කර ගත් ගිවිසුම ඒ අනුව එම අපරාධකරුවන් නිදහස් කළ බව ය.

ඇෆ්ගනිස්තානය ලෝකයේ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් 80% වගකිවයුතු බව YNOC දත්ත මගින් පැහැදිලි වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here