තිස්ස කුටිටිආරචිචි ජෝසප් ස්ටාලින්ව ගෝල්ෆේස් එකේ උල තියන්න සූදානමින්

0
352

ගුරු වැඩ වර්ජනය සංවිධානය කරන ජෝසප් ස්ටාලින්ට බිත්තර ගැසීම නොව රජ කාලේ දඬුවම් දිය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි සඳහන් කරයි.

ගාලු මෝදර පිටියේ ස්ටාලින් උල තබා මෙම ප්‍රශ්නය විසඳීමට හැකිනම් තමන් ඒ සදහාද කටයුතු කරන බවද මන්ත්‍රීවරයා පැවසීය.

ඒ සඳහා තමනට පෞද්ගලිකව මැදිහත් විය හැකි නම් ඒ සඳහා ද තමන් සූදානම් බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.

ඔහු මේ බව කියා සිටියේ බදුල්ල ප්‍රදේශයේ දී මාධ්‍ය අමතමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here