පුවත් එළඹෙන කන්නයේ වී කිලෝවකට රුපියල් 70 ක් – මහින්දානන්ද අලුත්ගමගේ By ciawpdev - October 18, 2021 0 403 FacebookTwitterPinterestWhatsApp එළඹෙන කන්නයේදී වී කිලෝවක් සඳහා රුපියල් 70 ක මුදලක් නියම කිරීමට ජනාධිපතිවරයා උපදෙස් ලබාදුන් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා. කාබනික පොහොර යොදා වගා කිරීම නිසා මෙලෙස මිලක් නියම කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.