ඉන්දියාවෙන් ඇණවුම් කළ දියර පොහොර හෙට දිවයිනට

0
287

ඉන්දියාවෙන් ඇණවුම් කළ නැනෝ නයිට්‍රජන් දියර පොහොර ලීටර් ලක්ෂයක තොගයක් හෙට (19) මෙරටට ලැබීමට නියමිතව තිබේ.

ඉන්දියාවෙන් නැනෝ නයිට්‍රජන් දියර පොහොර ලීටර් මිලියන 3.1ක තොගයක් දැනටමත් ඇණවුම් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කළේය.

ඒ අනුව, එහි පළමු කොටස ලෙස ගුවන් මඟින් නැනෝ නයිට්‍රජන් දියර ලීටර ලක්ෂයක තොගයක් හෙට ලැබීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here