පුවත් සහකාර මෘදුකාංග ඉංජිනේරුවරයා යළි රිමාන්ඩ් By ciawpdev - October 18, 2021 0 254 FacebookTwitterPinterestWhatsApp ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මකා දැමීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එපික් ලංකා ආයතනයේ සහකාර මෘදුකාංග ඉංජිනේරුවරයා ඔක්තෝම්බර් 25 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.