Monday, September 23, 2024

සති අන්තයේ සංචාරවල නිරත වූ පුද්ලයින් ගැන කණගාටුයි – විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්

මේ සති අන්තයේ පළාත් සංචරණ සීමා උල්ලංඝණය කරමින් සංචාරවල නිරත වූ පුද්ලයින් සම්බන්ධයෙන් කණගාටු වන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

ඒ අනුව මේ වන විටත් රෝගීන්ගේ අඩුවීම සෑහීමක පත්විය හැකි ප්‍රමාණයකට අඩුවී නොමැති බවත් මෙම වගකීම් විරහිත හැසිරීම් මඟින් රට පසුගිය කාලයේ පැවති තත්ත්වයට පත්වීමට ඉඩ ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් වගකීමෙන් කටයුතු කරන ලෙසයි සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles