ශ්‍රී ලංකාව පළමු ජයග්‍රහණය වාර්තාකරයි.

0
338

2021 ලෝක ක්‍රිකට් 20-20 කුසලානය සඳහා පැවැත්වෙන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ නැමීබියාව අතර තරගයෙන් කඩුළු 7ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ජයග්‍රහණය සඳහා ඕවර 14ක් වැය වූ අතර මුල් කඩුළු තුනම අඩු ලකුණු සංඛ්‍යාවකට බිඳ වැටුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here