ඉදිරියට තැබූ අඩියක් දෙකක් පස්සට ගනී ද?

0
290

රජය සහ ජනාධිපතිවරයා පොහොර සම්බන්ධයෙන් යම් පියවර ගනු ලැබුවේ, ගොවි ජනතාව සහ සමස්ත රටේ ජනතාවත් අපහසුතාවට පත් කිරීමේ අරමුණින් නොවන බව පොදුජන පෙරමුණේ, ලේකම් මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පවසයි.

කාරියවසම් මහතා සඳහන් කළේ, ඇතැම් විට මේ දක්වා ගතී තීරණවලින් එකක් හෝ දෙකක් ආපසු හැරවීමට අවශ්‍ය නම්, ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ රජය අදාළ පියවර ගනු ඇති බවයි.

”මේ සම්බන්ධයෙන් ඉදිරියටත් යම්කිසි පියවරක් ගන්න තියෙනවා නම්, ඒ කියන්නේ සමහරක්විට ඉදිරියට ගත් අඩි කිහිපයක් අපි අරන් තියෙනවා ඉන් අඩියක් දෙකක් පස්සට ගන්න ඕන නම් ම් ඒ සම්බන්ධයෙන් ජනාධිපතිතුමා සහ රජය අදාළ පියවර ගනී”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here