තේ නිෂ්පාදනය 11.4% කින් අඩුවේ

0
369

මේ වසරේ (2016) පළමු මස තුනේදී තේ නිෂ්පාදනය සියයට 11.4 කින් පහත වැටී තිබේ.

මේ අනුව ගිය වසරේ (2015) පළමු මාස තුනේදී කිලෝ මිලියන 79 ක්‌ වූ තේ නිෂ්පාදනය, මේ වසරේ (2016) මුල් මාස තුනේදී කිලෝ මිලියන 70 දක්‌වා පහත වැටී තිබේ.

මේ අතර රබර් නිෂ්පාදනය මේ වසරේ පළමු මාස තුනේදී කිලෝ මිලියන 28.9 සිට කිලෝ මිලියන 28.2 දක්‌වා සියයට 2.4 කින් පහත වැටී තිබේ. මේ අතර පොල් නිෂ්පාදනය මේ වසරේ (2016) මුල් මාස තුනේදී ගෙඩි මිලියන 733.1 සිට ගෙඩි මිලියන 778.8 ක්‌ දක්‌වා සියයට 6.2 කින් වර්ධනය වී තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක මේ බව දැක්‌වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here