විමල්ගෙන් කබ්රාල්ට ලිපියක්

0
281

ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ නිෂ්පාදන කර්මාන්ත වෙත ලබා දී ඇති බැංකු ණය ප්‍රතිව්‍යුහගත කිරීම වෙනුවෙන් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා වෙත ලිපියක් යොමුකර තිබේ.

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් ක්ෂුද්‍ර , කුඩා හා මධ්‍ය පරිමාණ නිෂ්පාදන කර්මාන්ත ක්ෂේත්‍රයේ විශාල බිඳ වැටීමක් සිදු වී ඇති බව මෑතදී කාර්මික සංවර්ධන මණ්ඩලය විසින් කරන ලද සමීක්ෂණයකින් තහවුරු වී ඇති බවද අමාත්‍යවරයා සිය ලිපියෙන් පෙන්වා දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here