පුවත් ඇමති බැසිල්ගේ මල්වාන නඩුවේ තීන්දුව එළියට! නීතිඥවරුන් සියල්ල හෙළිකරයි By ciawpdev - October 19, 2021 0 294 FacebookTwitterPinterestWhatsApp බැසිල් රාජපක්ෂ මහතා ඊළඟට නිදහස් කරන නඩුවක් ගැන “ජාතික ජනබලවේගයේ නීතිඥයෝ” සංගමය විසින් අනාවැකියක් පළ කර තිබෙනවා. ඔවුන් පවසා සිටින්නේ ආන්දෝලනාත්මක මල්වානේ දේපොළ නඩුව නිදහස් කෙරෙන බවට කැකිල්ලේ කොමිසන් වාර්තාවේ නිර්දේශ කර ඇති බවයි.