පොලිස් උසස්වීම් සදහා දේශපාලන බලපෑම්

0
275

රටේ ස්වාධීන ආයතනවලට අදවනවිට ස්වාධීනව කටයුතු කිරීමට නොහැකි වාතාවරණයක් උද්ගතව ඇතැයි රට රකින ජන හඩ සංවිධානය පවසනවා.

එම සංවිධානය අද කැදවා තිබූ මාධ්‍ය හමුවකදී පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ප්‍රකාශ කළේ දේශපාලනඥයින්ගේ අනිසි මැදිහත්වීම මෙම තත්වයට හේතුව බවයි.

විශේෂයෙන් අද වනවිට පොලිස් දෙපාර්තමේන්තුවේ උසස්වීම් වැනි කටයුතු සදහා දේශපාලනඥයින්ගේ බලපෑම් ඇති බවටයි පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් චෝදනා කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here