වැටුප් අරගලයේ නිරත ගුරු සංගම් නායකයින් ඉලක්ක කරගනිමින් ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි තිස්ස කුට්ටිආරච්චි මහතා ඇතුලු දේශපාලනඥයින් කිහිපදෙනෙකු සිදුකර ඇති තර්ජනාත්මක ප්‍රකාශවලට ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා ඊයේ (17) පැවති මාධ්‍ය හමුවකදී ප්‍රතිචාර දැක්වුවා.
හැකිනම් එක් ගුරුවරයෙකුට හෝ විදුහල්පතිවරයෙකුට ශාරිරික හිංසනයක් කර පෙන්වන ලෙසයි මහින්ද ජයසිංහ මහතා ආණ්ඩුවේ දේශපානලඥයන් වෙත අභියෝග කර සිටියේ.