පොහොර ගැටලුව නිසා තේ නිෂ්පාදනය 30%කින් පහළ ගිහින්

0
285

පොහොර ගැටලුව හේතුවෙන් මෙරට තේ නිෂ්පාදනය සියයට 30කින් පහළ ගොස් ඇති බවට සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා අවධාරණය කරනවා.

විපක්ෂනායක කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ මේ වන විට තේ වගාව සදහා රසායනික පොහොර භාවිතයට අවසර දී ඇත්තේ මෙරට ඩොලර් හිගය පියවීමට බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here