කිරිඇල්ලගේ දුව මධ්‍යම මහ ඇමති ධුරයට එයි

0
374

ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණයේදී මධ්‍යම පළාත් සභාවේ ප්‍රධාන ඇමැති ධූරය සදහා මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂ අළුත් දේශපාලන මුහුණු රැසක් තරඟ බිමට ගෙන ඒමේ සූදානමක් පවතී.

ප්‍රබල දේශපාලන පක්ෂ රැසක් තරඟ බිමට එන මධ්‍යම පළාත් සභා මැතිවරණය, ඉතිහාසය පුරාම රටේ දේශපාලනයේ දිශානතිය පෙන්වන පෙර ගමන් කරුවා විය.

මහනුවර මාතලේ හා නුවරඑළිය දිස්ත්‍රික්ක තුන නියෝජනය වන මධ්‍යම පළාත් සභාවේ ප්‍රධාන ඇමැති අපේක්‍ෂක ධූරය ට සමගි ජනබලවේග මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂමන් කිරිඇල්ල මහතාගේ දියණිය වන චාමින්ද්‍රානි කිරිඇල්ල මහත්මිය ඉදිරිපත් කිරීමට යෝජනා කර ඇත .

තවද ඒ සමග මයන්ත දිසානායක මහතාගේ නමද යෝජනා වී තිබේ .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here