ඕක්ලන්ඩ් තවදුරටත් වැසේ

0
299

නවසීලන්තයේ ඕක්ලන්ඩ් නගරය තවත් සති 2ක කාලයක් වසා තැබීමට එරට අගමැතිනී ජසින්ඩා ආර්ඩන් තීරණය කර තිබේ.

ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් එම තීරණය ගත් බව නවසීලන්ත අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.

එමෙන්ම කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන වේගවත් කිරීමටද කටයුතු කරන බව ඇය පැවසුවාය.

පසුගිය අගෝස්තු මාසයේ සිට ඔක්ලන්ඩ් නගරය සම්පූර්ණයෙන්ම වසා දමා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here