Facebook සමාගමට යුරෝපා සංගමයෙන් පුද්ගලයන් දස දහසක්

0
282

ෆේස්බුක් සමාගමේ සංවර්ධන කටයුතු සඳහා යුරෝපා සංගමයෙන් පුද්ගලයන් දස දහසක් බඳවා ගැනීමට තීරණය කර තිබෙනවා.

සමාගමේ හිමිකරු මාර්ක් සකර්බර්ග් සඳහන් කර ඇත්තේ තම පරිශීලකයන්ගේ කටයුතු වඩාත් පහසු කිරීම සඳහා මෙම තීරණය ගත් බවයි.

ෆේස්බුක් සමාගමේ ඇතැම් කටයුතු පිළිබඳ එල්ල වී ඇති බලපැම් සහ අපකීර්තිය හමුවේ මෙම තීරණයට එළඹ ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here