Saturday, November 16, 2024

21 වැනිදා පිට පළාත්වල සිසුන් එන්නත්කරණයට

ලබන 21 වැනිදායින් පසු බස්නාහිර පළාතෙන් පිට සෙසු පළාත්වල සිසුන් එන්නත්කරණයට පියවර ගෙන තිබේ.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේ , ඒ අනුව උසස් පෙළ පළමුවර සහ දෙවන වර පෙනී සිටින සිසුන් එන්නත්කරණයට පියවර ගන්නා බවය.

මේ අතර, මේ වනවිට වයස අවුරුදු 20 ත් 30 ත් අතර වයසේ පසුවන 60 % කට අධික පිරිසක් එන්නත්කරණයට යොමුව ඇතැයි ද විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේ ය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles