ගමට යන්න ඕන වුණාම අපි ගමට ගිහින් පෙන්වන්නම් – ජොන්ස්ටන් ප්‍රනාන්දු

0
345

21 වනදා පාසල් ආරම්භ කළ පසු ගුරුවරු බහුතරක් යළි පාසල් පැමිණෙන බවට තමන්ට දැඩි විශ්වාසයක් පවතින බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසනවා.

මේ අතර මැතිවරණ පැවැත්විය යුතු කාලයේ මැතිවරණ පැවැත්විය යුතු බවද අමාත්‍යවරයා සඳහන් කළා.

බඩු මිල වැඩිවීම හමුවේ මැතිවරණ සඳහා ඇමතිවරුන්ට ගමට යාමේ හැකියාවක් පවතින්නේදැයි මෙහිදී මාධ්‍යවේදීන් අමාත්‍යවරයාගෙන් විමසීමක් කළා.

එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ, ගමට යාමට අවශ්‍ය වූ පසු අප ගමට ගොස් පෙන්වන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here