භාණ්ඩ මිල ඉහළ යාමෙන් ජනතාවට දැනෙන පීඩනය ආණ්ඩුව අවම කළා – සංජීව එදිරිමාන්න

0
352

කොරෝනා වසංගතය මැද්දේ ජීවන වියදම් ඉහළ යාමේ කම්පනය ඒ ආකාරයෙන්ම ජනතාවට දැනෙන්න ට ආණ්ඩුවක් ලෙස ඉඩ නොදුන් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා පවසනවා.

තම නිවසේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය.

මිල ඉහළ යාමේ පීඩනය අවම කිරීම සඳහා ආණ්ඩුවක් ලෙස මැදිහත් වූ බවද නමුත් ජනතාවට සියලු සැනසිල්ලක් ඉන් ලැබුණු බව අදහස් නොවන බවද මන්ත්‍රීවරයා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here