ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරමින් ශ්රී ලංකා පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට පත් වී සිටින නුවරඑලිය දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී නිමල් පියතිස්ස මහතා සහ ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ආධාරකරුවන් අතර ගුටිබැට හුවමාරුවක් සිදු වී තිබේ.
කොත්මලේ ප්රාදේශීය සංවර්ධනය වීමේ දී මෙම ආරවුල ඇති වී ඇත්තේ සංවර්ධන කටයුත්තක් පිලිබද ඇතිවූ මතබේදයක් හේතුවෙනි.
එම ප්රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපති ධුරය දරන්නේ නිමල් පියතිස්ස මහතා යි.