පුවත් පළාත් සංචරණය තවත් දිගුවෙයි! Breaking NEWS! By Manorama Weerasinghe - October 20, 2021 0 400 FacebookTwitterPinterestWhatsApp පළාත් සංචරණ සීමා මේ මස 31 වැනිදා දක්වා දීර්ඝ කර ඇත.දැනට බලාත්මක අන්තර් පළාත් සංචරණ සීමා ඔක්තෝබර් 31 වනදා දක්වා අඛන්ඩව පවත්වාගෙන යන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ අංශවලට උපදෙස් දුන් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසා ඇත.