තෙල් ගන්න ඕමානයට ණය වෙයි

0
321
petrol shed

මෙරට ඉන්දන හිඟයට පිලියමක් පිණිස ශ්‍රී ලංකා රජය ඕමානයෙන් ණයක් ගැනීමට කටයුතු කර ඇතැයි සඳහන්. මෙම ණය මුදුල ආපසු ගෙවීම සඳහා අවුරුදු 20ක කාලයක් ශ්‍රී ලංකාවට හිමිවෙන අතර ණය ගෙවීම ආරම්භ වන්නේ ණය ගිවිසුම අත්සන් කිරීමෙන් වසර පහකට පසුව බවද සඳහන්.

ඉන්දන අර්බුදය සඳහා ඩොලර් බිලියන 3.6 ක ණය ගිවිසුමක් සඳහා ශ්‍රී ලංකා රජය එළැබෙන සතියේදී ඕමානය සමග ගිවිසුම් ගත වන බවද වාර්තා වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here