ආයෙත් සීනි හිගයක්

0
307

රුපියල් 122 ක උපරිම සිල්ලර මිලකට අලෙවි කිරීමට හැකි අයුරින් අඩු මිලකට සීනි තොග නොලැබීම නිසා මේ වන විට වෙළෙඳ පොළේ සීනි හිඟයක් නිර්මාණය වී ඇතැයි වෙළෙඳසල් හිමියෝ පවසති.

සුදු සීනි කිලෝ 1ක උපරිම සිල්ලර මිල රුපියල් 122ක් ලෙසත් පැකට් කට සුදු සීනි කිලෝ 1ක උපරිම සිල්ලර මිල රුපියල් 125ක් ලෙසත් පාලන මිලක් පනවමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පසුගිය සැප්තැම්බර් මස 02වැනිදා ගැසට් පත‍්‍රයක් නිකුත් කෙරිණි. ආනයනකරු විසින් සුදු සීනි කිලෝවක් විකිණිය යුතු තොග මිල රුපියල් 116ක් ලෙස එම ගැසට් පත‍්‍රයේ සඳහන් කර තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here