පළාත් සභා ඡන්දය පරණ ක්‍රමයටම – මැකෝ කියයි

0
288

පළාත් සභා මැතිවරණය කඩිනමින් පවත්වනවා නම් පැරැණි ක්‍රමයට පැවැත්වීමට වැඩි ඉඩකඩක් තිබෙන බව මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් ජී. පුංචිහේවා මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා පෙන්වා දෙන්නේ නව ක්‍රමයට මැතිවරණය පැවැත්වීමට සැලසුම් කළහොත් ඒ සදහා විශාල කාලයක් ගත වනු ඇති බවත්, සීමා නිර්ණය ආදීයේ බරපතළ ගැටලු ගණනාවක් නව ක්‍රමය තුළ මතුව ඇති බවත්ය.

එම නිසා සංශෝ්ධන කිහිපයක් පමණක් සිදුකරමින් පැරණි ක්‍රමය යටතේ පළාත් සභා මැතිවරණය පැවැත්විය හැකි බව පුංචිහේවා මහතා පෙන්වා දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here