කොරෝනා වෛරසය ලෝකයෙන්ම තුරන් වෙලා යන දිනය

0
349

කොවිඩ් අවසන් අදියරට ළඟාවීමට තවත් වසරක පමණ කාලසීමාවක් ගත වනු ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් පවයි.

ඊට හේතුව ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් පෙන්වා දෙන්නේ සමස්ත ලෝක ජනතාවගෙන් සැලකිය යුතු පිරිසක් තවමත් එන්නත් කර නොතිබීමයි.

මේ බව පවසමින් ඔවුන් සඳහන් කරන්නේ අප්‍රිකානු මහද්වීපයේ සමස්ත ජනගහනයෙන් මේ වන විටත් එන්නත් කර ඇත්තේ 5% කටත් අඩු ජන සංඛ්‍යාවක් බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here