බැසිල්ට එරෙහි ලිත් නඩුව ලබන 5 වැනිදා

0
350

2015 ජනාධිපතිවරය සමයේ ජනාධිපතිගේ රුව සහිත ලිත් මුද්‍රණය කොට රජයට කෝටි ගණනක පාඩුවක් කළ බවට හිටපු හා වත්මන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට එරෙහි නඩුව ලබන 5 වැනි දා කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා නියම කළේය.

නඩුව කැඳවනු ලැබී අවස්ථාවේ නීතිපති වෙනුවෙන්  පෙනී සිටි නීතිඥ සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කරුණු ඉදිරිපත් කරමින්  මෙම නඩුව තවදුරටත් පවත්වාගෙන යෑමට හැකිදැයි සාක්කි විමසීමෙන් අනතුරුව එදින අධිකරණයට දැනුම් දෙන බව පැවැසීය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here