මෙරට එකම පවුලේ හයදෙනෙකුගේ බැංකු ගිණුම් ජිනීවා ස්විස් බැංකුවක

0
295

මෙරට එකම පවුලේ හයදෙනෙකුගේ බැංකු ගිණුම් ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර ස්විස් බැංකුවක ඇතැයි රජයට හෙළිවී ඇත.

මොවුහු මහනුවර ප‍්‍රදේශයේ පදිංචිකරුවෝය. මේ හැර කොළඔ පදිංචිකරුවන් 14දෙනෙකු ද යාපනයේ පදිංචි අඹුසැමි යුවලකගේ ද ස්විස් බැංකු ගිණුම් ස්විස් බැංකුවක ඇති බව අනාවරණය වී ඇත.

මීට අමතරව යාපනයේ පදිංචි අඹුසැමි යුවළකගේ ද ස්විස් බැංකු ගිණුම් ස්විස් බැංකුවක ඇති බව හෙළි වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here