‘දම්රෝ’ ගිනිගනී! (Video)

0
443

දිවයිනේ ප්‍රමුඛතම කාර්යාල උපකරණ හා ගෘහභාණ්ඩ නිෂ්පාදකයා ලෙස සැලකෙන, විශාලත දේශීය ව්‍යාපාර ජාලයේ එක් කර්මාන්තශාලාවක ගින්නක් හටගෙන ඇත.

ඌරාපොළ ප්‍රදේශයෙ පිහිටි මෙම කර්මාන්ත ශාලාව අද සවස් භාගයේ සිට ගිනිගනිමින් පවතී.

හේතුව තවම අනාවරණ කරගෙන නැතත්, ගිනි නිවන හමුදාව හා සේවකයින් එක්ව ගින්න මැඬපවත්වමින් සිටියි.

කිසිදු ජීවිත හානියක් මෙතෙක් වාර්තා වී නැත.

එහි දර්ශන කිහිපයක් අපේ පාඨකයෙක් එවා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here