අද මධ්‍යම රාත්‍රියේ සිට LIOC ඉන්ධන මිල ඉහළට

0
382

අද (21) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට ලංකා ඉන්දීය ඔයිල් සමාගම (LIOC) තීරණය කර තිබෙනවා.

ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් (Oct 92) ලීටරයක් මිල රුපියල් 05 කින් සහ ඩිසල් ලීටරයක මිල රුපියල් 05 කින් ඉහළ දැමීමටයි එම සමාගම තීරණය කර ඇත්තේ.

කෙසේ වුවත් සුපර් ඩිසල් සහ ඔක්ටේන් 95 පෙට්‍රල් මිල වෙනස් නොවන බව එම සමාගම සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here